Gamers ලා මුහුණ දෙන ගැටලූ ඉතිං කෝටියක් විතර තියෙනවා නේ.
එක්කො Pc එක upgrade කරගන්න විදිහක් නෑ, නැතන් නොකා නොබී එකතු කරපු සල්ලි වලින් ගත්ත game එක වැඩ නෑ, එක්කෝ game cover එකේ තියෙන තරමවත් graphics නෑ.
හොදම එක තමයි pc එකත් හරි, game එකත් වැඩ, graphics එහෙමත් සුපිරී. හැබැයි Game එක පුරාවටම යන story යේ මෙලෝ මගුලක් තෙරෙන් නෑ. කරකවලා අත ඇරියා වගේ. එතකොට ඉතින් game එක නොගහ බැරි කමට ගහනවා.
හුගදෙනෙක් ඔය මුල් ප්‍රශ්න ටික නම් කොහොම හරි විසදගන්නවා. හැබැයි සමහර අය අන්තිම ප්‍රශ්නෙදී සැහෙන්න එරෙනවා. වැරදිලා හරි Wikipedia එකේ එහෙම කථාව බැලුව නම් තේරුන ටිකත් නොතේරිලා යනවා.
ඔන්න ඉතිං story එක නොතෙරුනා කියල තවත් upset mood ගහන්න ඕන නෑ. එකට විසදුමක් තියෙනවා. ඒ තමයි game reader blog එක.
මේ blog එකෙ අරමුණ වෙන්නේ සංකීර්ණ කතා තියෙන games වල stories දන්න සිංහලෙන්ම ඔයාලට පැහැදිලි කරලා දෙන එක.
1900 බර ගනන් වල ඉදලා අද වෙනකන්ම එන games එහෙමත් තියෙනවානේ. ඉතිං ඒ වගේ එවයි පරණ games හොයගන්නත් නෑ.
දැන් ඉතිං එකට කමක් නෑ. මොකද game reader blog තියෙන්නේ ඔයගේ ප්‍රශ්නෙට විසදුම් දෙන්න තමා.
මම මේ blog එකෙන් මුල් තැන දෙන්නේ games වලට. හැබැයි මම movies ගැන review එකකුත් යනවා. Gamers ලත් movies බලනවානේ. සමහරවිට එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.
ඉතිං ඔයාලා හැමෝටම game reader blog එකත් එකක් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.
ඒ වගේම මේකේ හොද නරක, යෝජනා චෝදනා හැමදෙයක්ම කියන්න අමතක කරන්නත් එපා.
Popular Posts
-
Assassin's Creed game එක හුගදෙනෙක් Play කරනවා වගේම හුගදෙනෙකුට කථාව තෙරුම් ගන්නත් අමාරුයි.හුග දෙනෙකුට තියෙන ගැටලුව තමයි Assassin...
-
අද මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ assassin's creed games saga එකේ තරමක් දුරට අසාර්ථක වුණු game එකක් ගැන. ඒ තමයි assassin's creed unit...
-
මේ game එක පටන් ගන්නේ Abstergo කියල සංවිධානයක් Desmond Miles ව අල්ලගෙන එයාව බලෙන්ම Animus කියන machine එකකට දානවා.. මේ Abstergo සංවිධාන...
-
FARCRY 3 (2012) - (අදුරු දූපත) මම තීරණය කලා ඔයාලට Farcry 3 ගේම් එක ගැන ලියන්න.ටිකක් පරණයි සමහරවිට මේක කියවන ඔයත් මේක මීටකලින් play කරලා ඇ...
-
Ubisoft සමාගම නිර්මාණය කරන, ලෝකේ පුරාම ගොඩක් ජනප්රිය game එකක් තමයි Assassin's Creed කියන්නේ. ලංකාවේ gamers ලා අතරෙත් මේ game එක ගොඩ...
-
"මේ ලබන්නා වු 2016 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී යන, ජරමර බරබර කරදර නැති සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ඔයාලා හැමෝටම.."...
-
ඔන්න අද ඉදන් අලුතෙන් මම සෙට් උනා Game Reader එකට.. ඔයාලට ගේම්ස් ගැන ඒ වගේම Gaming Tricks ගැනත් කියන්න... වැඩි කතා ඕනේ නෑ..වැඩේට බහි...
-
Assassin's Creed Revelations පටන් ගන්න කොට Desmond ඉන්නේ coma එකක. එයාගේ මනස animus එකේ මනකඃල්පිත දුපතක හිර වෙලා තියෙන්නේ. මේ මායා දූ...
-
මම දැන් කථා කරන්න යන්නේ Assassin's Creed game saga එකේ 6 වෙනි game එක ගැන. මෙච්චර කාලයක් අපේ ආදරණීය වීරයා වුණු Desmond Miles ලෝකය ...
0 comments
Post a Comment