Assassin's Creed Rogue එකේ අපිට play කරන්න තියෙන්නෙ Shay Patrick Cormac කියන assassins කෙනෙක් විදිහට.
Shay Patrick Cormac |
Cormac කියන්නේ Irish පොරක්. මෙයා assassin කෙනෙක් විදිහට train වෙන්නේ Achilles Davenport ලග.. ම්ම්.. හොදට අහල පුරුදු නමක් නේද.. ඔව් Assassin's Creed III එකෙදී Connor ව පුරුදු කරන්නෙත් මෙයාම තමයි. තව කාරණයක් කියන්න ඕන. Rogue එකේ වෙන සිදු වීම් ඔක්කොම වෙන්නේ Assassin's Creed III වලට කලින්. එතකොට Achilles Davenport එච්චරම වයස නෑ.
Achilles Davenport |
Cormac කියන්නේ නාහෙට අහන් නැති පොරක්. එයා එයාගේ ගුරුවරයත් challenge කරන ජාතියේ ඩයල් එකක්. මෙයාට mission එකක් හම්බෙනවා. ඒ තමයි Lisbon වලට ගිහින් එහේ තියෙන Eden එක්කේ කැල්ල templars ලාට කලින් අරන් එන්න.
මෙයා මේ Eden එකේ කෑල්ල ගන්න යනකොට මහා භායනක භූමි කම්පාවක් ඇවිල්ලා මුලු නගරයම විනාශ කරල දානවා. ඊට පස්සෙ මෙයා තෙරුම් ගන්නව මේ Eden එකේ කෑල්ල නිකන්ම ගන්න බෑ කියලා.
ඊට පස්සෙ මෙයා කරන්නේ මේ Eden එකේ කෑලි ගන්නෙ කොහොමද ඒව හසුරවම විදිහ එහෙම ගැන ලියවිලා තියෙන manuscript එක හොරකම් කරන එක. මේක බලගතුයි කියල Cormac තේරුම් ගන්නවා. ඒ නිසා මේය තීරණය කරනවා මේ Eden එකේ කෑල්ල අරගෙන එයාම තියගනව කියලා. මේ නිසා assassin's කෙනෙක් මෙයට වෙඩි තියෙනවා.
මෙය මැරෙන්න වැටිල ඉන්න කොට නැවකින් ආපු කට්ටියක් මෙයාව බේරගෙන New York වලට ගේනව. Cormac එයාට හොද වුණාට පස්සේ නගරෙ ඉන්න චණ්ඩින්ට අම්බානක නෙලමින් කාලය ගත කරනවා. Cormac ගේ මෙ වැඩ ගැන New York governor ට ආරංචි වෙනවා. ඊට පස්සේ Governor මේ යකාව Templar කෙනෙක් විදිහට බදව ගන්නවා. කාල වරෙන්කෝ. ඊට පස්සේ Cormac වැඩ කරන්නේ වෙන කාත් එක්කවත් නෙවෙයි Haytham Kenway එක්ක. තව ශෝක්.
New York governor |
Haytham සහ Cormac |
Cormac ය assassin's ලා කරපු වැඩේ නිසා එයා Templars ලත් එක්ක එකතු වෙලා assassins ලට පහර දෙනව. ඒ විතරක් නෙවෙයි අර Eden එකෙ කෑල්ල ගන්නත් මේය Haythamට උදව් කරනවා.
නමුත් තාම Achilles මේ ගැන දන්නෑ. කොහොම හරි templars ලයි assassins ලයි Arctic මුහුදෙ වලියක් යනවා. ඒ වලියේ templars ලාව lead කරන්නේ Haytham. Assassins ලාව මෙහෙයවන්නේ Achilles. Cormac , Haythan එක්ක එකතු වෙලා Achilles ට පහර දෙනවා. කොහොම වුණත් assassin's ලා මේ battle එකෙන් පරාද වේගෙන එනකොට Achilles දැනගන්නවා Cormac templars ලගෙ පැත්ත අරං කියලා.
Achilles , Haytham එක්ක යන fight එකේදි Achilles පරාද වෙනවා. Haytham, Achilles ව මරන්න යනකොටම Cormac ඇවිල්ලා Haytham ව නවත්තනවා. ඒ වුනාට Haytham Achilles ගේ කකුලකට වෙඩි තියෙනවා.
ඒ නිසා තමයි AC III එකෙදී Achilles ඇවිදිනකොට කොරගහන්නේ. මෙතනිනි Assassin's Creed Rogue ඉවර වෙනවා. මේ සිද්ධි වලට පස්සේ Cormac, Eden එකේ ඉතුර කෑලි ටිකත් හොය හොය ලෝකේ වටේ යනවා.
Gamereader-lk.blogspot.com All Rights Reserved...
එලෝ
ReplyDeleteතැන්කො
DeleteEla Bro.Black Flag gana liwuwe nadda?
ReplyDeleteThank you machoo.. liwa liwa.. Home ekata ghn balannakoo..
Deletesuppa machnn
ReplyDeleteThanks machoo
Delete