
අද මම ඔයාලට කියන්න යන්නේ අපු කවුරුත් අතරේ ඉතාමත් ජනප්‍රිය වුණ ගේම් එකක් වෙන Crysis ගැන. මේ ගේම් එක පිටසක්වල ජිවින් එක්ක සටන් තියෙන.. ටිකක් අත්භූත.. ඒ වගේම ත්‍රාසජනක ගේම් එකක්.
Crysis 1ගේම් එක වෙන සිදුවීම් සියල්ල වෙන්නේ 2020දි. ගේම් එක පටන් ගන්නේ Helena කියන ගැනු කෙනෙක්...