Call of Duty 4 - Modern Warfare
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ Game Reader Blog පිටුවට අපේ Game යාලුවෝ Set එක!!!
ඉතින් අද මම ගෙනල්ල තියෙන්නේ Call of Duty Franchise එකේ Modern Warfare එහෙමත් නැත්නම් COD MW1 කියන Game එකේ Story line එක. ඉතින් වැඩි කතා ඕනි නේ මොකක් ද මේ Game එක , මේකේ Story line එක මොකක් ද? සහ මේකට මොනවද තියන Awards and Reviews මොනවද කියල අපි දැන් බලමු.
Trailer--Call of Duty 4-Modern Warfare

Call of Duty Franchise එකේ 4 වෙනියට අපු Game එක තම මේ.
Modern Warfare එක release උනේ 2007 අගෝස්තු වල. මෙය පළමු පුද්ගලයා විදින්නිය වීඩියෝ ක්රීඩා එහ්මත් නැත්නම් First Person Shooter Game එකක්, Infinity Ward විසින් Develop කර Activision විසින් Publish කරන ලද මෙය Microsoft Windows, Mac OS X, PlayStation 3, Xbox 360 සහ Wii යන ඒවාට Release කර ඇත.
මේ කතාව 2011 වර්ෂයේ, මැද පෙරදිග රැඩිකල් නායකයෙක් හා නම් නොකළ රටක ජනාධිපති ඝාතනය වෙනවා. මේ මගින් රුසියාවේ ජාතිවාදී ව්යාපාරයක් රුසියාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමට ඉඩ සැලසෙනවා. ඉතින් මේ ගැටුම් එක්සත් ජනපද හමුදා පිරික්සුම් සමුද්ර එහෙමත් නැත්නම් U.S. Force Reconnaissance Marine සහ British SAS Commando එක තවත් විස්තර සොයා ගන්නවා. මෙයින් පසුව මේ පිරිස් තම රටවල් වල ආරක්ෂාව සඳහා විවිද තැන් වල කඳවුරු ස්ථාපිත කරනවා ඒ එක්සත් රාජධානිය, මැද පෙරදිග, අසර්බයිජාන්, රුසියාව, සහ යුක්රේනය වැනි ස්ථාන වල.
තීරනාත්මක පිළිගැනීමට පාත්ර වූ, ක්රීඩාව Game Rankings හා Metacritic දෙකේම 94% ක සමස්ත ලකුණු ලබා ඇත. විවේචන සැලකිය යුතු පළමු පුද්ගලයා විදින්නිය ආරක නව නිර්මාණ තරගය අසාර්ථක ඉලක්ක අතර gameplay හා කතාව, විශේෂයෙන් ප්රශංසා ලැබුණා. ක්රීඩාව IGN හොඳම Xbox 360 ගේම් ඇතුළු සූදු වෙබ් අඩවි සම්මාන ගණනාවක්, දිනා ගැනීමට සමත් විය. එය 2013 නොවැම්බර් මාසය වනවිට පිටපත් මිලියන හතකට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇත,එය 2007 සඳහා ලොව පුරා ඉහළ අලෙවියක් ක්රීඩාව විය.

ඔන්න එහෙමනම් ඔයගොලෝ පුල පුලා බලාසිටි CoD MW 1 එකේ Storyline එක. 2011 දී, Khaled අල්-අසාද් මැද පෙරදිග කුමන්ත්රනයක් ආරම්භ කරනවා, මේ අතරේ රුසියානු ආණ්ඩුව හා මහා ජනයා අතර සිවිල් යුදයක් ඇති වෙනවා ඒ කියන්නේ රුසියානු ආන්ඩුව Ultra nationalists අතර.
Plot
1996: - කලින් චර්නොබිල් බලාගාරයේ කම්කරුවන් පිහිටා ඇති අවතාරයක් නගරය(Ghost City) Pripyat, යුක්රේනය තුල රහසිගත මෙහෙයුම සඳහා කපිතාන් මැක්මිලන් සමග යාමට ලුතිනන් SAS ජෝන් Price යවනු ලැබේ. ඉන් පසු මේ දෙදෙනා හට ලැබෙන අනිත් Mission එක තාම Imaran Zakhaev ව ඝාතනය කරන්න, එයින් පසුව කළු වෙළඳපොල ජාවාරම් කරුවෙකු හා Imaran අතර ගනදෙනු වක් ඇති වනවා ඒ වෙළෙඳපොළ මත අළෙවි කළ හැකි අතහැර ඉන්ධනවල. මේ නිසා අපේ Captain Price ඒ ඉන්දන එකතු කරන රුසියානු අවි අලෙවි නියෝජිත තුරන් කිරීමට කටයුතු කළේය. Price මේ සඳහා බැරට් M82 ස්නයිපර් ගිනි අවියක් සමග ඉලක්ක ගත වේ. අවාසනාවකට මෙන්, Price ගේ වෙඩි පමණක් Zakhaev වම් අතට පමණක් තුවාල කරමින්, මේ අතරේ මැක්මිලන් හිතන්නේ මෙම අලෙවි නියෝජිතයා කම්පන සහ / හෝ ලේ වහනය මිය යනු ඇති කියාය.
ඉදිරි වසර 15 තුලදී , Zakhaev දේශපාලන බලය නිසා ඉහළ යාම හෙයින් ඉන්ධන හා අරමුදල් භාවිතා කරමින් (එහෙත්, ඔහු අහිමි නොවන ආකාරයේ) අවි ආයුධ විකිණීම මගින් පොහොසත් වෙනවා. 2011 වන විට, ඔහු රුසියානු අන්තජාතිවාදී (Ultranationalist) පක්ෂයේ සභාපති බවට පත් වෙනවා. අපේ Story Hero Captain Price මේ අතර තුර, SAS යන නිලයන් හි, 22 රෙජිමේන්තුවේ කපිතාන් බවට පත් වෙමින් උඩට නඟිනවා.

Imran Zakhaev |
මේ රුපයේ ඉන්නේ ජනාදිපති Yasir Al-Fulani |
මේ රුපයේ ඉන්නේ කුමන්ත්‍රණ නායක Khaled Al-Asad |
ඇමරිකානුවන් අල්-අසාද් ගේ අවිනිශ්චිත රට ආක්රමණය අතර, බ්රිතාන්ය SAS රුසියානු ගැටුම පිළිබඳව පරීක්ෂණ ආරම්බ කරනවා. ඔත්තුකරුවෙකු lead එකකින් ඉදිරියට යන Captain Price හා ඔහුගේ Team එක එස්ටෝනියානු භාණ්ඩ Container එකක් හොයාගන්නවා. ඒක තුල තිබී හමු වන්නේ Nuclear device එකක් හා තරස්තවාදීන් ගේ ලිපි ලේඛන ටිකක්.
මෙන්න මෙතන දී තම අපිට හරියටම Soap ඇහෙමත් නැත්නම් John Mactavish හම්බ වෙන්නේ. ඔහු තමා අපේ ඊළඟ චරිතය වෙන්නේ
මේ ඉන්නේ අපේ Team එක. වම් පස සිට Soap, Cpt. Price, Giggz සහ Ghost වේ. |
මෙන්න මේ අතරේ US Marines ල හොයාගෙන යනවා අපහු වතාවක් කෝ මේ Al-Asad කියල අර නම් නොදරපු රටට මෙන්න මේ Battle එක ටිකක් Tough එකක් එක නිසාම අපේ Player එහෙමත් නැත්නම් Paul Jackson ට තුවාල වෙනවා. US MARINES ල අගනුවර වෙත ළඟා වූ විට, යම් කෙනෙක් න්යෂ්ටික බෝම්බයක් පුපුරවා හරිනවා මේ නිසා අපේ Set එක හා 30,000 එකට අසන්න ප්‍රමාණයක් විනාශ වෙන්න යනවා හැබෑ අපේ කට්ටිය මොන Game ගහලා හරි එතැනදී බේරෙනවා.ප්රචණ්ඩත්වයේ ඒක වචන පනත එක්සත් ජනපද හමුදාපති හර්ෂෙල් වොන් ෂෙපර්ඩ් උදහස ද දැකගත හැකිය.
මෙන්න මේ අතරේ Price, Soap සහ chums යනවා අර Nickaloi කියපු ඔත්තුකරු ගේ Lead එකේ , මොකෝ AL-Asad මේ Nuclear
Attack එක වෙන්න කලින් Azerbaijnian කියන රටට පැනපු නිසා. ඊට පස්සේ අපේ Team එක AL-Assad ව Safe House එක ඉඳල මෙන්න මේ අතරේ තාම අල්-අසාද් හා Zakhaev අතර සහයෝගිතාව සොයා ගන්නේ හරියටම, අවසානයේ Price AL - Assad ගේ ඔලුවටම වෙඩි තියල දානවා.
මේ තියෙන්නේ Mission එකේ ආරම්බය. |
වෙඩි තිය ගැනීමට පෙර |
වෙඩි තබා ගන්නා අවස්ථාවේදී |
වෙඩි තබා ගෙන මිය ගිය පසු |
ඔන්න ඊට පස්සේ අපේ Team එක මේ Nuclear Targets ටික හොයල ඒ ටික Dispatch කරනවා. මෙන්න මේ තොරතුරුත් එක්ක අන්තිමට ඒවාට අහසේදීම විනාශ වෙන්න Missiles යවනවා.
ඔන්න ඉතින් ඊට පස්සේ අපේ Set එක උස්සපු Truck එකකින් පල යනවා. එත් ඉතින් කරුමෙට ගේ වැඩි දුරක් යන්න Set වෙන්නේ නේ Mi-24 ප්‍රහාරක යානාවකින් කෙලිනවා මදි නොකියන්න ඉතින් මේ ගොල්ලෝ පලා ගියත් එක Bridge එකක් අහුවෙනව් එතැනදී මේ Plane එක පාලම පුපුරව හරිනවා. නොදොකින් විතරක් නේද ??
ඊට පස්සේ ඉතින් වාහනේ Oil ටැංකිය ගිණි ගන්නවා ඊට පස්සේ පුපුරනවා, දිවි ගලවා ගත්ත අය ඉතින් දැන් බිම වැටිලා තුවාල වෙලා පසුව ඉම්රාන් Zakhaev තම සතුරන් පෞද්ගලිකව අවසන් කිරීමට Plane එකේ සිට බිමට ගොඩ බා ඔවුන් වෙත ගමන් කරනවා, Zakhaev මුලින් ම Gaz ට වෙඩි තබා මරනවා
ඉම්රාන් Zakhaev පැමිණෙන විට. |
Zakhaev Gaz ට වෙඩි තබා මරනවා |
Soap Zakhaev සහ ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනෙකු වෙඩි තබනවා. |
End of Imran Zakhaev |
Author- Sathishka Imash Punyasiri
ඔයා මේ ගේම් එක play කරන්න කැමති නම් අපිට පුලුවන් අඩුම මිලට ඔයාට මේ ගේම් එක ගෙනල්ලාදෙන්න.. කරන්න තියෙන්නේ අපේ page එකට message එකක් දාන එක විතරයි..
Facebook Page - Game-Reader
Gamereader-lk.blogspot.com All Rights Reserved...