Assassin's Creed game saga එකේ ඊලග game එක තමයි Assassin's Creed III. Desmond දැනගත්තට පස්සේ central vault එක තියෙන්නේ New York වල කියල කට්ටියම යනවා New York වලට.
New York |
එහෙදි මේගොල්ලෝ Central Vault එක තියෙන temple එක හොයාගන්නවා. මේ Central Vault එක දොරවල් දෙකකින් වහල තියෙන්නෙ. ඒ වගේම මේ දොරවල් හදන්න යොදාගෙන තියෙන්නේ Precursors ලාගෙ තාක්ෂණය. කොහොම හරි පළවෙනි දොර Desmond ගාව තිබ්බ apple එකේ උදව්වෙන් ඇරගන්නවා.
හැබැයි දෙවෙනි දොර ඇරගන්න මේගොල්ලන්ට බැරි වෙනවා. ඒ දොර අරින්න නම් වෙන යතුරක් ඕන. දෙවෙනි යතුර හොයාගන්න ඕන නිසා Desmond ආයිමත් Animus එකට යනවා. මේ පාර Desmond මුලින්ම සම්බන්ධවෙන්නේ Haythan Kenway ගේ memories වලට. ඊට පස්සෙ සම්බන්ධ වෙනවා Connor ගේ memories වලට. මතක තියාගන්න Connor කියන්නෙ Kenway ගේ පුතා. මුලින්ම අපි කථා කරමු Kenway ගේ memories ගැන.
Haythan Kenway |
Connor |
Haythan Kenway ජීවත් වෙන්නේ ඇමරිකානු විප්ලවය සමයේ. Game එක පටන් ගන්නේ Kenway නාට්‍යශාලවක හිටපු කෙනෙක්ව මරලා එයාගෙ බෙල්ලේ තිබ්බ medallion එකක් හොරකම් කරන scene එකක් එක්ක.
ඊට පස්සේ Kenway ඇමරිකාවේ ඒ කාලේ තිබ්බ කොලනියකට යනවා. ඒ යන්නෙ එයා හොරකම් කරගත්ත medallion එකත්අරගෙන. පස්සේ Kenway, Charles Lee වයි තව කීප දෙනෙකුයි එයාගෙ වැඩ වලට හවුල් කරගන්නවා.
Charles Lee |
මේ කට්ටියම ගිහින් Mohawk කියන ගෝත්‍රයේ ඉන්න මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන් වෙන විදිහට ඒ ගොල්ලන්ට උදව් කරනවා. ඔය අතර තුරේදී තමයි Kenway ට Connor ගේ අම්ම හම්බෙන්නේ.
Connor ගේ අම්මගේ උදව්වෙන් Kenway යනවා එක පන්සලකට. Kanway, mohak ලට උදව් කලෙත් මේ පන්සල හොයාගන්න ඕන නිසා. ඒ පන්සල තමයි වර්තමානය වෙනකොට Desmond ලා ඉන්න Central Vault එක.
Haythan Kenway එයාගාව තිබ්බ medallion එකේ උදව්වෙන් Central Vault එකේ පළවෙනි දොර අරින හදනවා. හැබැයි එයාට බැරි වෙනවා. ඒ ඇයි කියලා දැනටමත් ඔයා දන්නවා. ඔව් පළවෙනි දොර අරින්න ඕන කරන්නේ apple එක. ඒත් එක්කම දැනගන්න ලැබෙනවා Kenway කියන්නේ Templar කෙනෙක් කියලා.
Connor ඉපදිලා අවුරුදු කීපයකට පස්සේ ඒගොල්ලන්ගේ ගමට Charles Lee පහර දීලා ගම ගිනි තියනවා. ඒ වගේම Connor ගේ අම්මවත් මරලා දානවා.
අම්ම නැතිවෙලා අවුරුදි කීපයකට පස්සේ Connor ට ඒගොල්ලන්ගේ ගමේ තිබුණ Eden එකේ කෑල්ලක් අතට ගන්න ලැබෙනවා. එතනදී Juno ඇවිල්ලා Connor ට කියනවා ගිහින් Achilles Davenport ලග Assassin කෙනෙක් විදිහට පුරුදු වෙන්න කියලා.
Connor පොඩිකාලේ |
Connor, Achilles ලග Assassin කෙනෙක් විදිහට පුහුණු වෙලා හොද assassin කෙනෙක් වෙනවා.
Achilles Davenport |
හොදට train වුණාට පස්සේ Connor ගිහින් එයාගේ තාත්තව (Kenway) මරනවා. මේ වෙනකොට Kenway ගාව තිබ්බ medallion එක තියෙන්නේ Charles Lee ගාව. Connor ගිහින් Lee වත් මරලා එයාගෙ පලිය ගන්නවා.
Haythan Kenway ව මරන අවස්ථාව |
Charles Lee ව මරන අවස්ථාව |
ඊට පස්සෙ Lee ගෙන් medallion එකත් ගන්නවා. ආපහු Connor ගිහින් apple එක ඇල්ලුවාම ආයිමත් Juno ඇවිල්ලා Connor ට කියනවා medallion එක කාටවත් හොයාගන්න බැරි තැනක වලලන්න කියලා. Connor ගිහින් ඒ medallion එක වලලනවා.
Juno සහ Connor |
ඔන්න ඔය medallion එක තමයි ඕන Central Vault එකේ දෙවැනි දොර අරින්න. පස්සේ Desmond, Animus එකෙන් එලියට ඇවිල්ලා Connor අර medallion එක වලලපු තැන හොයාගෙන ඒක ගනනවා.
Desmond දෙවෙනි දොරත් ඇරගෙන ඇතුලට ගියාම Juno ඇවිල්ලා Desmond ට කියනවා ලෝකේ බේරගන්න නම් එතන තියෙන Control panel එක වගේ එක අල්ලනන කියලා. එතකොටම Minerva ඇවිල්ලා Desmond ට කියනව ඒක කරන්න එපා කියලා. මොකද Desmond, Control Board එක ඇල්ලුවොත් ලෝකේ බෙරෙනවා, හැබැයි Juno ව නිදහස් වෙනවා. ඒ නිසයි Minerva එහෙම කියන්නේ.
හැබැයි අන්තිමට Desmond තීරණය කරනවා එයාගේ ජීවීතෙත් පරදුවට තියලා මිනිස්සුන්ව බේරගන්න. Desmond අර control panel එක අල්ලනවත් එක්කම පෘතුවියට ආපු solar flares නැති වෙලා යනවා.
ඔන්න ඉතිං Desmond ගේ කනගාටුදායක මරනයත් එක්ක Assassin'a Creed III ඉවර වෙනවා.
Gamereader-lk.blogspot.com All Rights Reserved...
Bro nicely done! But podi question ekak thiyenawa.... EZIO kiyanneth desmond neh? Ezio kenway ta relate venawDa bn?
ReplyDeleteAthataa bro Ezio Kanway lage story eka mai stroies newi..ewa nikan memories witharaii.. kohoma hari hoyane pieces fo Eden..
DeleteAssassin's Creed 3 DLC: The
ReplyDeleteTyranny of King Washington connorgema thawa mission tikak tiyanawa ma DLC eka.
Anee therun nane bro..
Delete