දැන් ඉතින් කට ඇරගෙන බලනවා ඇති මේ මොකක්ද මේ කිව්වේ කියලා..
ඔක්කෝටම කලින් කියන්න ඕනේ මම gamereader-lk.blogspot.com එකට අලුතෙන් සෙට් උන ඩයල් එකක්..

හරි හරි ඒවයින් වැඩක් නෑ කතාවට බහිමු..
දැන් මම කිව්වේ ප්‍රශ්න යට ප්‍රශ්න කියලා..
ඒ මම කිව්වේ සින්හලෙන් ..ඒත් ඒකේ ඉංග්‍රීසි නම කිව්වමනම් අනිවා ඔයාලට මීටර් වෙනවා මොකක්ද කිව්වේ කියලා..
ඒ වෙන එකක් නෙවේ බන්ස්...
Fallout ගේම් එක ..

ගොඩක් ජනප්‍රිය උනු ගේම් එකක්..
ලඟදිම release උනේ ඒකේ 4 වෙනි part එක..
මම මේ ගේම් siries එක ගැනම කියනවා.. ඒත් මම අද පටන් ගන්නේ පලවෙනි එකේ ඉඳන්....
ඔන්න මෙහෙමයි ඈහ්..
Fallout කියන්නේ role playing ඒ කිව්වේ භූමිකා නිරූපනය .. කරන්න තියෙන ගේම් එකක්.. දැන් ඉතින් උබලට සිංහලෙන් කිව්ව එක තේරුනේ නෑ කියලා මම දන්නවා ..ඉංග්‍රීසි එක දන්නවනේ..Role playing කිව්වම කරන්න තියෙන්නේ. අපිට ඒකේ ඉන්න චරිතේ වෙන්න වෙනවා.. ඒ කිව්වේ අපි තමා ඒ ඩයල් එක..
මේක හදලා තියෙන්නේ
Interplay Entertainment
Black Isle Studios
Micro Forté
Bethesda Game Studios
Obsidian Entertainment
කියන developers ලා සෙට් එක..
මේ ගේම් එකේ මොනවද අපිට කරන්න තියෙන්නේ...???
මේකේ කතාව තියෙන්නේ 22 සහ 23 යන සියවස් වල ...
මෙහෙමයි කතාවේ හැටියට 1950 ඇමෙරිකාවේ පශ්වාත් යුධ සංස්කෘතිය ගැන හා 22 ,23 සියවස් වල තාක්ශනික දියුනුව ..ඒ වගේම න්‍යශ්ටික සමූල ඝාතන වැනි දේවල් ගැන මේ ගේම් එක පුරා ගලාගෙන යනවා..
හොඳම ආතල් එක කියන්නේ අපිටම බේස් එකක් අපි හදාගන්න ඕනේ.
කොහොමද නේහ්..
අද මම පටාන් ගත්තා විතරයි fallout ගැන කියන්න.. ඊලඟ කොටසින් තව විස්තර කියන්නම්කෝ..
අදට අපි ගියා..
ඊලඟ කොටසින් හම්බෙනකම් උබලට ජය ...
author-Pubudu lakmal
All rights reserved by www.gamereader-lk.blogspot.com

0 comments
Post a Comment