Gamer
කෙනෙක් උනාම අපි මුහුණ දෙන ප්රශ්න ගැටලු රාශියක් තියෙනවා. මේ ප්රශ්න ගැටලු අතරින් අපි කවුරුත්ම අකමැතිම දේවල් 2ක් තමයි,
1.
පැය ගානක් තිස්සේ install කරපු ගේමක් වැඩ නොකිරිම.
2.
සුපිරිම ග්‍රැෆික් තියෙන ආසාවෙන් play කරපු game එකේ කථාවේ කිසිම අගක් මුලක් නොතේරීම.
ඔය කියපු පලවෙනි ප්‍රශ්නයට නම් විසදුම් අපිට අමාරුවෙන් හරි හොයාගන්න පුලුවන්. නමුත් හුග දෙනෙකුට අමාරුවෙන්වත් විසදගන්න බැරි ප්‍රශ්නේ වෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ.ලගදි ආපු games වලින් හුගදෙනෙකුට මේ විධියට නොතේරුන game එකක් තමයි METAL GEAR SOLID V - The
Phantom Pain.
මේ game එකේ ග්‍රැෆික්ස් එහෙම ගැන ඉතින් අයි කියන්න දෙයක් නෑ. සුපිරිම සුපිරි. එක play අය නම් එක ගැන හොදට දන්නව ඇති. ඒ අයට නම් මේකේ ග්‍රැෆික්ස් ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. පරණ METAL GEAR game වලට වඩා මේ game එක ඒ කිව්වේ METAL GEAR SOLID V ගොඩක්ම advance. කොච්චර advance උනත් කොච්චර ග්‍රැෆික් තිබ්බත් හුග දෙනෙකුට මේ කථාවේ කිසිම අගක් මුලක් නම් තේරුම් ගන්න බැරි උනා.
ඔයත් මේ game එක play කරානම් පොඩක් මතක් කරල බලන්නකෝ.එකට කමක් නෑ. දැන් මොනා කරන්නද. ඔයා game එක play කරපු හැබැයි කථාව නොතේරුන කෙනෙක් නම් එකට කමක් නෑ. සමහරවිට මේක කියවල ඔයට game එකේ මොකද උනේ කියල අදහසක් ගන්න පුලුවන්. ඔයා game එක තාම play කරල නැතන් හරි,game එකේ මැද හරියට වෙනකන් play කරල නම් හරි, එකට කමක් නෑ. ආයි game එක play කරන්න කලින් මේක කියවලා හිටියා නම් හොදා.
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි METAL GEAR SOLID වල games ගනනාවක්ම විටින් විට නිකුත් වෙලා තිබුනත් ඒ කිසි එකක් පිලිවෙලෙකට නෙවෙයි නිකුත් වෙල තියෙන්නේ. සරලව කියනවා නම් games නිකුත් වුණු පිලිවෙලත් එක්ක කතාව කිසිම සම්බන්ධයක් නෑ. විශේශයෙන්ම METAL GEAR SOLID V - The Phantom Pain game එක. මේ එකේ කතාව හරිම සංකිර්ණයි. මේ ඔක්කෝම games ඉවර කරපු කෙනෙකුට උනත් මාරම confuse. සමහර තැන් වලදී මේ game එකේ ඇතැම් තැන් පැහැදිලි කරන්න comic books පවා release කරලා තියෙනවා. ඉතින් එකත් පොඩක් මතක තියා ගත්තොත් හොදයි කියල මට නම් හිතෙන්නේ. හැබැයි ඒ සංකීර්ණ තැන් පුලුවන් තරම් සරල කරන්න මම එකෙන් උත්සහයක් දරලා තියෙනවා. මගේ උත්සහය සාර්ථකයිද අසාර්ථකයිද කියල මේක අවසානයේ කියන්න අමතක කරන්නත් එපා.
කථාව පටන් ගන්න කලින් කියන්න ඕන දෙයක් තමා මේක ගොඩක්
දිග කථාවක් නිසා කොටස් කීපයකින් තමා මම මේක ඕගොල්ලන්ට අරන් එන්නේ.
I ලෝක යුද්ධයෙන් පස්සේ, ඒ කියන්නේ 1918 වගේ ඇමරිකාව,
චීනය හා රුසියාව කියන රටවල් එකතු වෙලා philosophers නමින් සංවිධානයක් පටන් ගන්නවා.
මේ සංවිධානය බොහොම ධනවත් ඒ වගේම ඉතාම රහසිගත සංවිධානයක්. මේ සංවිධානයේ මුලික අරමුණු වුනේ ලෝක යුද්ධ වගේ ඒවා අවම කිරීම හා රටවල් අතර පවතින යුද්ධ ඉක්මනින් අවසන් කිරීම. මේ සංවිධානය II ලෝක යුද්ධය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණින් nuclear weapons වගේම ජාන වෙනස් කරලා නිර්මාණය කරපු super soldiers ලා හදන්න විශාල මුදල් සම්භාරයක් යට කලා.
චීනය හා රුසියාව කියන රටවල් එකතු වෙලා philosophers නමින් සංවිධානයක් පටන් ගන්නවා.
මේ සංවිධානය බොහොම ධනවත් ඒ වගේම ඉතාම රහසිගත සංවිධානයක්. මේ සංවිධානයේ මුලික අරමුණු වුනේ ලෝක යුද්ධ වගේ ඒවා අවම කිරීම හා රටවල් අතර පවතින යුද්ධ ඉක්මනින් අවසන් කිරීම. මේ සංවිධානය II ලෝක යුද්ධය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණින් nuclear weapons වගේම ජාන වෙනස් කරලා නිර්මාණය කරපු super soldiers ලා හදන්න විශාල මුදල් සම්භාරයක් යට කලා.
හැබැයි 1930 ගනන් විතර වෙනකොට මේ සංවිධානයේ මුල් සාමාජිකයන්ගේ මිය යාමත් එක්ක මේ සංවිධානයේ අභ්යන්තරව කොටස් වලට වෙන් වුණා. සංවිධානයේ අරමුණුත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. සීතල යුද්ධය ඇතිවෙන්නත් මේ philosophers ලාගේ බෙදීම එක හේතුවක් වුණා. මේ විධියට ඇතුලෙන් බෙදිල හිටියත් සංවිධානයක් විදියට බොහොම ශක්තිමත්ව වෙනදා වගේම හිටියා. ඒ වගේම ලෝකේ පුරා ක්රියාත්මක වුණා.
වර්ෂ 1961 දී ඇමරිකානු ජනාධිපති John F Kennedy මේ philosophers ලගේ කීමට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තා. මේකේ ආසන්නත්ම සිදුවීම තමා ඇමරිකාව කියුබාව ආක්‍රමණය කිරීම. මේ ආක්‍රමණය "Bay of Pigs
Invasion" කියලත් හදුන්වනවා. Philosophers ලගේ කීමට විරුධව යෑම නිසා 1963 දී J.F.K ව philosophers ලා විසින් ඝාතනය කරනවා.ඉතින් හිතාගන්න පුලුවන්නේ මේ PHILOSOPHERS කොචර නම් බලවත් ද කියල.
1) Metal Gear Solid 3 - Snake Eater
Snake Sokoloveව අරන් එනවට අමතරව Shagovhot කියන nuclear weapon එකත් විනාශ කරන්න Snakeට පැවරෙනවා. Snakeව සෝවියට් කැළේට යවනවා Sokolove ව ඇමරිකාවට අරන් එන්න ඒ වගේම Shagovhot කියන nuclear
weapon එකත් විනාශ කරන්න.
හැබැයි The Boss අපේ Snake ව පාවලා දීලා Sokolove වත් අල්ලගෙන Volgin කියන ඇමරිකානු විරෝධි ත්‍රස්ථවාදියා එක්ක එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාව සතුව තිබුණ nuclear missiles වගේකුත් ඇමරිකාවට හොරෙන්ම Volgin ට දෙනවා.
මේ Volgin ට ඕන වෙලා තිබුනේ ICBM(Intercontinental
ballistic missile) එකක්
Shagovhot එකේ උදව්වෙන් සෝවියට් වල පුපුරවලා එක ඇමරිකාව කලා වගෙ පෙන්නන්.මේ වැඩේ Vologin කරන්නේ ඇමරිකානු යුධ භටයෝ අනවසරෙන් සෝවියට් කැළේට ඇතුල් වෙන එක නතර කරන්න.
කොහොම හරි Snake ව පවලා දීපු නිසා, Sokolov වගේම Shagovhot එකත් Volgon ගේ අතට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විදියට Boss ඇමරිකාවෙන් හොරකම් කරපු nuclear missile එකක් සොවියට් කැලේ පුපුරවනවා. මේ පිපිරිමේන් Snake බොහොම අමාරුවෙන් බේරෙනවා. Snakeගේ mission එක ඉවර කරන්න එයාට බැරි වෙනවා.
කොහොම වුණත් අන්තිමට Snake ආයිමත් යනවා Volgin ගේ command center එක හොයාගෙන. මේ ගමනේදී Snake එක්ක Eva සහ Revover
Oclot එකතු වෙනවා.කොහොම හරි මේ ගොල්ලෝ shagovhot එක විනාශ කරනවා. එක විනාශ කලාට පස්සේ Snake යනවා Bossව මරන්න. Snake bossව මරනවා. Boss මැරෙන්න කලින් Snakeට philosophersලාගේ විස්තර තියෙන micro film එකක් දෙනවා. මේ micro film එකේ philosophers සංවිධානයේ ඉන්න අයගේ නම් තමයි තියෙන්නේ.
(මෙතනදි කියන්න ඕන දෙයක් තමයි ඉස්සරහට philosophers legacy කියලා එකක් ගැන කථා කරනවා. මේ legacy එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමා මේ micro film එක. අනිත් එක තමා ඇ.ඩො බිලියන ගානක් තියෙනව බැංකු ගිණුමක්.)
Snakeගේ mission එක සාර්ථකයි. මේ නිසා Snake ආපහු ඇමරිකාවට ආවාට පස්සේ මේ ජයග්‍රහනය සමරනවා. ඒ වගේම Snakeව Bossගේ තනතුරට පත් කරනවා. මෙතන ඉදන් තමයි Snake Boss
බවට පත් වෙන්නේ. නමුත් Snake හොයාගන්නවා කලින් Boss වැඩකරලා තියෙන්නේ double
agent කෙනෙක් විදිහට කියලා.
මේ ඉන්නෙත් Ocelotම තමා. මේ MGS V එකේ |
ඒ කිව්වේ Bossගේ mission එක වෙලා තිබුනේ Snake ව පවලා දිලා
volgin එක්ක එකතු වෙලා කොහොම හරි philosophersලාගේ විස්තර තියෙන micro film එක volgin ගෙන් හොරකම් කරලා එක Snakeට දීලා Snake ගේ අතින්ම මැරන එක.
volgin එක්ක එකතු වෙලා කොහොම හරි philosophersලාගේ විස්තර තියෙන micro film එක volgin ගෙන් හොරකම් කරලා එක Snakeට දීලා Snake ගේ අතින්ම මැරන එක.
නිකන් පිස්සු වගේ නේ.
කොහොම වුනත් අන්තිමට Boss එයාගේ රට වෙනුවෙන් ද්‍රෝහියෙක් විදියට මැරුනා.
රජය තමන්ව රැවැට්ටීම ගැන Snake ගොඩක් කලකිරෙනවා. පස්සේ එයගේ Boss title එකත් එපා කියලා FOX unite එකෙන් අයින් වෙනවා.
රජය තමන්ව රැවැට්ටීම ගැන Snake ගොඩක් කලකිරෙනවා. පස්සේ එයගේ Boss title එකත් එපා කියලා FOX unite එකෙන් අයින් වෙනවා.
To be continued...
MGS is the most complicated game ever. oya story eka kiyanna article 20 k vithara liyanna wei. anyway good try & keep it up
ReplyDeleteThank you very much for your comment. Yes i know. Its one of most complicated story ever. But i'm trying y level best to explain whole story by 10 posts.
Deleteniyamai ..digatama karan yanna suba patanawa machoo.. good luck..
ReplyDeletethank you machoooo...........
Deleteexcellent work
ReplyDelete