Saturday, December 12, 2015

Metal Gear Solid Complete Story - Part 6
Nadeesha Koralage6:52 AM 4 comments


ඔන්න ඉතිං metal gear solid කථාවේ ඊලග කොටසත් අරන් අවා. දැන් කට්ටිය බලනවා ඇතිනේ major zero හදපු අර clones වලට මොකො උනේ කියලා.
ඔන්න ඉතිං මෙතනිං තමා ඒගොල්ලන්ගේ story පටාන් ගන්න යන්නේ. කලින් post ඔයා කියවන්න ඇති කියල  හිතනවා. එහෙම නැත්තම් අනික් post 5 කියව හිටිය නම් ලේසි වෙයි. මොකද මේවා ඔක්කොම connect වෙලා තියෙන්නේ.

6)Metal Gear  1 - Solid


ඔන්න ඉතිං අපේ big boss venom snake  එයාගේ තැනට පත් කරලා මාරු වෙනවා නේ. මෙහෙම මාරු වෙලා නිකන් නම් ඉනනේ නෑ ඉතිං. Big boss outrrheaven එකට ගිහින් ඒක වැඩි දියුණු කරනවා. වෙන මොකටවත් නෙවෙයි, major zero ගේ patriots එකට අම්බානකට දෙන්න. ඔය අතරතුරේ boss හෙන කපටි වැඩක් කරනවා. Big boss කොහොම හරි FOXHOUND එකේ ලොක්කා වෙනවා.
කොහොමද ග්‍රැෆික්ස්?
 (මතක ඇතිනේ මේ FOXHOUND එක? මේක මේ වෙනකොට goverment එකේම කෑල්ලක් විදිහට තමා යන්නේ. Foxhound එක boss දුන්නට ඇමරිකාව දන්නේ නෑ Outerheaven එකත් Big boss ගේ කියලා.)

Foxhound එකේ ලොක්කා වුන නිසා boss වාසි ගොඩක් හම්බෙනවා. Big boss ගෙ oder පිට oyterheaven එකෙත් metal gear එකක් හදනවා TX-55 කියලා. මොකද Big boss දන්නවා paitriotsලට ගහන එක ලේසි වැඩක් නෙවෙයි කියලා.

ඔය අතර තුරේදි තමයි රුසියාව බිදවැටෙන්නේ. රුසියාව නැවත ගොඩගැනීමේ අරමුණින් Gurlukovich කියන conel gurlukovich mercenaries කියලා military group එකක් හදනවා. මේ Gurlukovich කියන්නේ ocelot ගේ හොද යාලුවෙක්.

කොහොම හරි ඇමරිකාවට දැනගන්න ලැබෙනවා outerheaven එක TX-55 කියලා metal gear එකක් හදනව කියලා. මේ metal gear එක විනාශ කරන්න කියල දෙන්නේ එල කොල්ලෙක්ට. තමා Big boss. මොකද Big boss නේ foxhound එකේ ලොක්කා. කොහොමද ඒක?

TX-55
 Big boss මේ වැඩෙට යවන්නේ frank jaeger(Grey Fox). හැබැයි Grey Fox බැරි වෙනවා mission එක complete කරන්න. (කරා නම් තමා පුදුමේ) ඒවගේම මෙයාව outerheaven එකේ අයට අහුවෙනවා. ඊට පස්සේ solid snake යනවා Grey Fox බේරගෙන එන්න.

Solid Snake in MGS 1
(තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ clones ටික මේ වෙන කොට එක එක තැන් වල එක එක වැඩ. Solid snake වැඩ කරන්නේ foxhound එකට. මේ කිසිම clone එකක් දන්නෑ ඒගොල්ලන්ගේ තත්තා Big boss කියලා.) Solid snake Grey Fox බේරගෙන විතරක් එන්නකෝ. මෙයා Grey Fox එක්ක එකතු වෙලා outerheaven එකේ metal gear එකත් විනාශ කරන්න හදනවා. කාල වරෙන්කො දැන්.

Solid snake නවත්තන්න ඕන නිසා Big boss ගිහින් Solid snake කියනවා එයා තමයි outerheaven එකේ ලොක්කා කියලා. කොහොම වුනත් ඒක ඇහුවාම Solid snake තවත් කේන්ති යනවා. Solid snake අර හදපු metal gear TX-54 එකයි outerheaven එකයි සුද්ද කරලා දානවා. (Big boss තරම් අවාසනාවන්තයෙක් ලොවෙත් නැතුව ඇති. හදන හදන metal gear එක කවුරු හරි ඇවිල්ලා කුඩු කරලා දානවා.) වගේම Solid snake Big boss වත් මරනවා. End of the story.

හ්ම්.. දුක තමා. හැබැයි එතනදි මැරෙන්නේ Big boss නෙවෙයි. Big boss වගේම ඉන්න venom snake. Big boss outerheaven එකේ ඉතුරු වෙච්චි කට්ටියත් අරන් middle east වලට මාරු වෙනවා. Big boss ගියාට පස්සේ Foxhound එකේ ලොක්කා විදිහට Roy Cambel පත් වෙනවා. 

To be continued... 
In Category : ,

4 comments: